ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
36 : 40

وَقَالَ فِرْعَوْنُ یٰهَامٰنُ ابْنِ لِیْ صَرْحًا لَّعَلِّیْۤ اَبْلُغُ الْاَسْبَابَ ۟ۙ

ෆිර්අවුන් තම ඇමති හාමාන්ට මෙසේ පැවසීය. ‘අහෝ හාමාන්! (අහස්) මාර්ග වෙත ළඟා වීම සඳහා නුඹ මා වෙනුවෙන් උස් ගොඩනැගිල්ලක් තනනු.’ info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الجدال لإبطال الحق وإحقاق الباطل خصلة ذميمة، وهي من صفات أهل الضلال.
•සත්යය බොරුවක් කිරීමටත්, බොරුව සත්යය කිරීමටත් කරන තර්කය ඉතා පහත් තර්ක වෙයි. එය නොමග ගිය අයගේ ගුණාංගයකි. info

• التكبر مانع من الهداية إلى الحق.
•අහංකාරකම සත්යය වෙත මග ලැබීම වළක්වාලන්නකි. info

• إخفاق حيل الكفار ومكرهم لإبطال الحق.
•සත්යය නිෂ්ඵල කිරීම සඳහා වූ දේව ප්රතික්ෂේපකයින්ගේ උපාය මාර්ග හා කුමන්ත්රණ වල අසාර්ථකත්වය. info

• وجوب الاستعداد للآخرة، وعدم الانشغال عنها بالدنيا.
•මතු ලොව වෙනුවෙන් සූදානම් වීමේ අනිවාර්යභාවය හා මෙලොව හේතුවෙන් එයින් වෙනතකට යොමු නොවීම. info