ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
24 : 40

اِلٰی فِرْعَوْنَ وَهَامٰنَ وَقَارُوْنَ فَقَالُوْا سٰحِرٌ كَذَّابٌ ۟

ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් වෙත හා කාරූන් වෙත (මූසා ව)යැව්වෙමු. එවිට ඔවුහු ‘මූසා මායාකරුවෙකි. සැබවින්ම තමන් දූතයකු යැයි වාද කරන දෑ හි ඔහු මහා බොරුකාරයෙකි.’ යැයි පැවසුවෝය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• التذكير بيوم القيامة من أعظم الروادع عن المعاصي.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිහිපත් කිරීම, පාපයෙන් වැළකී සිටීමට මහඟු සාධකයකි. info

• إحاطة علم الله بأعمال عباده؛ خَفِيَّة كانت أم ظاهرة.
•අල්ලාහ් තම ගැත්තන්ගේ අභ්යන්තර මෙන්ම බාහිර සියලු ක්රියාකාරකම් පිළිබඳ ඔහුගේ දැනුමෙන් ආවරණය කර සිටින්නාය. info

• الأمر بالسير في الأرض للاتعاظ بحال المشركين الذين أهلكوا.
•විනාශ කරනු ලැබූ දේව ආදේශකයින්ගේ තත්ත්වය ගැන උපදෙස් ලබන්නට මහපොළොවේ සැරිසරන මෙන් වූ නියෝගය. info