ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
2 : 40

تَنْزِیْلُ الْكِتٰبِ مِنَ اللّٰهِ الْعَزِیْزِ الْعَلِیْمِ ۟ۙ

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ වූයේ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී, තම ගැත්තන්ගේ යහපත් කටයුතු පිළිබඳ සර්වඥානී අල්ලාහ්ගෙනි. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الجمع بين الترغيب في رحمة الله، والترهيب من شدة عقابه: مسلك حسن.
•අල්ලාහ්ගේ කරුණාව ගැන කැමැත්ත ඇති කිරීම හා ඔහුගේ දඬුවමෙහි බිහිසුණුකම ගැන බිය වැද්දීම අතර ඒකාබද්ධ කිරීම යහපත් හසුරුවීමකි. info

• الثناء على الله بتوحيده والتسبيح بحمده أدب من آداب الدعاء.
•අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ ප්රශංසාවන් තුළින් ගුණ ගායනය කිරීම ප්රාර්ථනාවෙහි විනයන් අතරින් එක් විනයකි. info

• كرامة المؤمن عند الله؛ حيث سخر له الملائكة يستغفرون له.
•දේව විශ්වාසියාට මලක්වරුන් පවා පාප ක්ෂමාව ඇයද සිටින පරිදි අල්ලාහ් ඉදිරියේ ඔහු සතු ගෞරවය. info