ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

ගාෆිර්

ߝߐߘߊ ߟߊߢߌߣߌ߲ ߘߏ߫:
بيان حال المجادلين في آيات الله، والرد عليهم.
අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන්ගේ තත්ත්වය පැහැදිලි කිරීම හා ඔවුනට ප්රතිචාර දැක්වීම. info

external-link copy
1 : 40

حٰمٓ ۟ۚ

(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الجمع بين الترغيب في رحمة الله، والترهيب من شدة عقابه: مسلك حسن.
•අල්ලාහ්ගේ කරුණාව ගැන කැමැත්ත ඇති කිරීම හා ඔහුගේ දඬුවමෙහි බිහිසුණුකම ගැන බිය වැද්දීම අතර ඒකාබද්ධ කිරීම යහපත් හසුරුවීමකි. info

• الثناء على الله بتوحيده والتسبيح بحمده أدب من آداب الدعاء.
•අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ ප්රශංසාවන් තුළින් ගුණ ගායනය කිරීම ප්රාර්ථනාවෙහි විනයන් අතරින් එක් විනයකි. info

• كرامة المؤمن عند الله؛ حيث سخر له الملائكة يستغفرون له.
•දේව විශ්වාසියාට මලක්වරුන් පවා පාප ක්ෂමාව ඇයද සිටින පරිදි අල්ලාහ් ඉදිරියේ ඔහු සතු ගෞරවය. info