ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
112 : 4

وَمَنْ یَّكْسِبْ خَطِیْٓئَةً اَوْ اِثْمًا ثُمَّ یَرْمِ بِهٖ بَرِیْٓـًٔا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَّاِثْمًا مُّبِیْنًا ۟۠

කවරෙකු වැරදීමකින් යම් පාපයක් සිදු කොට හෝ උවමනාවෙන්ම පාපයක් සිදු කොට පසු ව එම පාපය නිරපරාධි මිනිසෙකු මත පටවන්නේද ඔහුගේ එම ක්රියාව හේතුවෙන් ඔහු දැඩි බොරුවක් හා පැහැදිලි පාපයක් උසුලනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• النهي عن المدافعة والمخاصمة عن المبطلين؛ لأن ذلك من التعاون على الإثم والعدوان.
අසත්යවාදීන් වෙනුවෙන් වාද කිරීමේ හා ඔවුන් ආරක්ෂා කිරීමේ තහනම. හේතුව, එය පාපයට හා සතුරුකමට සහයදීමක් වන බැවිණි. info

• ينبغي للمؤمن الحق أن يكون خوفه من الله وتعظيمه والحياء منه فوق كل أحد من الناس.
•අල්ලාහ්ට බියවෙමින් හා ඔහුට ගරු බුහුමන් කරමින් සත්යය පිළිපැඳීම දෙවියන් විශ්වාස කරන්නෙකුට අත්යාවශ්ය වන්නේය. ඒ අතුරින් සෑම මිනිසෙකුටම වඩා ඉහළින් පිහිටනුයේ ලැජ්ජා බියයි. info

• سعة رحمة الله ومغفرته لمن ظلم نفسه، مهما كان ظلمه إذا صدق في توبته، ورجع عن ذنبه.
• තමන්ටම අපරාධ කරගෙන තම අපරාධයත් සමගම සැබෑ ලෙස පාප සමාව අයැද තම පාපයෙන් හැරෙන්නට උත්සාහ දරන්නාට හිමි අල්ලාහ්ගේ කරුණාවේ හා ඔහුගේ සමාවේ විශාලත්වය. info

• التحذير من اتهام البريء وقذفه بما لم يكن منه؛ وأنَّ فاعل ذلك قد وقع في أشد الكذب والإثم.
•නිරපරාධියෙකු මත ඔහු නොකළ පාපයක් පැටවීමෙන් හා ඔහු ව සැකකාරයකු බවට පත් කිරීමෙන් වැළකී සිටීම. සැබැවින්ම එසේ සිදු කරන්න් මහා පාපයෙහි හා බොරුවෙහි වැටෙනු ඇත. info