ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
68 : 39

وَنُفِخَ فِی الصُّوْرِ فَصَعِقَ مَنْ فِی السَّمٰوٰتِ وَمَنْ فِی الْاَرْضِ اِلَّا مَنْ شَآءَ اللّٰهُ ؕ— ثُمَّ نُفِخَ فِیْهِ اُخْرٰی فَاِذَا هُمْ قِیَامٌ یَّنْظُرُوْنَ ۟

හොරණෑවෙහි පිඹීම සඳහා පවරනු ලැබූ මලක්වරයා එහි පිඹින දින මරණය නොවිය යුතු යැයි අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි හා මහපොළොවේ ඇති සෙසු සියලු දෑ මරණයට පත් වෙයි. පසු ව එම මලක්වරයා යළි අවදි වීම සඳහා දෙවන වරට එහි පිඹියි. එවිට සියලු දෙනා අල්ලාහ් ඔවුනට සිදු කරන දෑ නරඹමින් ජීවමාන ව නැගී සිටිති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• ثبوت نفختي الصور.
•පිඹුම් වාර දෙක තහවුරු කිරීම. info

• بيان الإهانة التي يتلقاها الكفار، والإكرام الذي يُسْتَقبل به المؤمنون.
•දේව ප්රතික්ෂේපකයින් මුහුණ දෙන අවමානය හා දේව විශ්වාසීන් මුහුණ දෙන ගෞරවය පැහැදිලි කිරීම. info

• ثبوت خلود الكفار في الجحيم، وخلود المؤمنين في النعيم.
•දේව ප්රතික්ෂේපකයින් අපා ගින්නේ සදාතනිකයින් වන බවත්, දේව විශ්වාසීන් ස්වර්ග සැප පහසුකම්වල සදාතනිකයින් වන බවත් තහවුරු කිරීම. info

• طيب العمل يورث طيب الجزاء.
•ක්රියාව යහපත් නම්, එය යහපත් ප්රතිඵල උරුම කර දෙනු ඇත. info