ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
66 : 39

بَلِ اللّٰهَ فَاعْبُدْ وَكُنْ مِّنَ الشّٰكِرِیْنَ ۟

එසේය, නුඹ අල්ලාහ්ට පමණක් නමදිනු. ඔහුට කිසිවක් ආදේශ නොකරනු. ඔහු නුඹට පිරිනමා ඇති ඔහුගේ ආශිර්වාද සඳහා කෘතගුණ සලකන්නන් අතරින් කෙනෙකු වනු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الكِبْر خلق ذميم مشؤوم يمنع من الوصول إلى الحق.
•උඩඟුකම යනු සත්යය වෙත සේන්දු වීම වළක්වාලන ඉතා පහත් නීච ගුණාංගයකි. info

• سواد الوجوه يوم القيامة علامة شقاء أصحابها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අභාග්යවන්තයින්ගේ සලකුණ වනුයේ එම මුහුණු කළුපැහැයෙන් පිහිටීමය. info

• الشرك محبط لكل الأعمال الصالحة.
•අල්ලාහ්ට ආදේශ තැබීම සියලු දැහැමි කටයුතු විනාශ කර දමන්නකි. info

• ثبوت القبضة واليمين لله سبحانه دون تشبيه ولا تمثيل.
•කිසිදු සමාන කිරීමකින් හෝ උපමා කිරීමකින් තොර ව අල්ලාහ් සතු ග්රහණය හා ඔහු සතු දකුණත තහවුරු කිරීම. info