ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
57 : 39

اَوْ تَقُوْلَ لَوْ اَنَّ اللّٰهَ هَدٰىنِیْ لَكُنْتُ مِنَ الْمُتَّقِیْنَ ۟ۙ

එසේ නැතහොත් පෙර නියමය ගැන වාද කරමින්, ‘සැබවින්ම අල්ලාහ් මට ආශිර්වාද කර තිබුණේ නම් මම ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන් අතුරින් වී, ඔහුගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නට තිබුණි’ යැයි නුඹ පවසා සිටීමෙන් ප්රවේශම් වනු පිණිස. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الكِبْر خلق ذميم مشؤوم يمنع من الوصول إلى الحق.
•උඩඟුකම යනු සත්යය වෙත සේන්දු වීම වළක්වාලන ඉතා පහත් නීච ගුණාංගයකි. info

• سواد الوجوه يوم القيامة علامة شقاء أصحابها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අභාග්යවන්තයින්ගේ සලකුණ වනුයේ එම මුහුණු කළුපැහැයෙන් පිහිටීමය. info

• الشرك محبط لكل الأعمال الصالحة.
•අල්ලාහ්ට ආදේශ තැබීම සියලු දැහැමි කටයුතු විනාශ කර දමන්නකි. info

• ثبوت القبضة واليمين لله سبحانه دون تشبيه ولا تمثيل.
•කිසිදු සමාන කිරීමකින් හෝ උපමා කිරීමකින් තොර ව අල්ලාහ් සතු ග්රහණය හා ඔහු සතු දකුණත තහවුරු කිරීම. info