ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
40 : 39

مَنْ یَّاْتِیْهِ عَذَابٌ یُّخْزِیْهِ وَیَحِلُّ عَلَیْهِ عَذَابٌ مُّقِیْمٌ ۟

තමන් අවමානයට පත් කරන, හෑල්ලුවට ලක් කරන, මෙලොවෙහි දඬුවම පැමිණෙන්නේ කවුරුන් වෙත දැ යි ද, මතු ලොවෙහි අඛණ්ඩ ව සදා පවතින දඬුවම පහළ වන්නේ කවුරුන් වෙත දැයි ද නුඹලා මතු දැන ගනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• عظم خطورة الافتراء على الله ونسبة ما لا يليق به أو بشرعه له سبحانه.
•අල්ලාහ් මත බොරු ගෙතීම හා ඔහුට හෝ ඔහු සතු පිළිවෙතට නොගැළපෙන දෙයක් ආරෝපණය කිරීම යන වරදෙහි බරපතළකම. info

• ثبوت حفظ الله للرسول صلى الله عليه وسلم أن يصيبه أعداؤه بسوء.
• අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට එතුමාගේ සතුරන්ගෙන් යම් නපුරක් ඇති වීමෙන් අල්ලාහ් එතුමාට ආරක්ෂාව සලසන බවට තහවුරු කිරීම. info

• الإقرار بتوحيد الربوبية فقط بغير توحيد الألوهية، لا ينجي صاحبه من عذاب النار.
•දේවත්වයේ ඒකීයත්වය පිළිගැනීමෙන් තොර ව පරිපාලනයේ ඒකීයත්වය පමණක් පිළිගැනීම ඊට අදාළ පුද්ගලයාව නිරයේ දඬුවමින් ආරක්ෂා කරන්නේ නැත. info