ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
5 : 37

رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ ۟ؕ

ඔහු අහස්හි පරමාධිපතිය. මහ පොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි පරමාධිපතිය. වර්ෂ පුරාවටම හිරු උදාවීමේ දී හා එය අවරට යෑමේදී එම හිරුගේ පරමාධිපතිය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• تزيين السماء الدنيا بالكواكب لمنافع؛ منها: تحصيل الزينة، والحفظ من الشيطان المارد.
•විවිධ ප්රයෝජන සඳහා ග්රහ තාරකාවන් තුළින් මෙලොවට සමීප අහස අලංකාරවත් කර තිබේ. එම ප්රයෝජන අතරින් අලංකාරය හා සැරසිලි අත් විඳීම. නෙරපා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ලැබීම ඇතුළත් වනු ඇත. info

• إثبات الصراط؛ وهو جسر ممدود على متن جهنم يعبره أهل الجنة، وتزل به أقدام أهل النار.
•සිරාත් පාලම පිළිබඳ සනාථ කිරීම. එය නිරයට උඩින් එල්ලෙමින් පවතින පාලමකි. ස්වර්ගවාසීන් එය තරණය කරන අතර. නිරාවාසීන්ගේ පාද ලිස්සා එහි වැටෙනු ඇත. info