ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
35 : 37

اِنَّهُمْ كَانُوْۤا اِذَا قِیْلَ لَهُمْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ یَسْتَكْبِرُوْنَ ۟ۙ

සැබැවින්ම දෙවියන්ට ආදේශ කළවුන්හට, මෙලොවෙහි අල්ලාහ් හැර නැමදුම් ලබන්නට කිසිවෙකු නැති බව ද, ඒ අනුව ක්රීයා කරන මෙන් ද, එයට පටහැනි වන දෑ අතහැර දමන මෙන් ද, ඔවුනට කියනු ලැබූ විට සත්යය පිළිගැනීමට උඩඟු වී ඒ ගැන අහංකාරකම් පා ඒ සඳහා පිළිතුරු දීමටත් එයට අනුගත වීමටත් ඔවුහු ප්රතික්ෂේප කළෝය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• سبب عذاب الكافرين: العمل المنكر؛ وهو الشرك والمعاصي.
•දේව ප්රතික්ෂේපකයින් දඬුවම් විදීමට හේතුව පිළිකුල් සහගත ක්රියාවන් විය. එනම් දෙවියන්ට ආදේශ තැබීම හා පාපකම් සිදු කිරීමය. info

• من نعيم أهل الجنة أنهم نعموا باجتماع بعضهم مع بعض، ومقابلة بعضهم مع بعض، وهذا من كمال السرور.
•සැබැවින්ම ඇතැමෙක් ඇතැමෙකු සමග එකතු වීමෙන් හා ඇතැමෙක් ඇතැමෙකු ව මුණ ගැසීමෙන් ඔවුන් ප්රීතියට පත්වීම ස්වර්ග සැප පහසුකම් අතරින් එකකි. මෙය පූර්ණ සතුට වනු ඇත. info