ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
29 : 36

اِنْ كَانَتْ اِلَّا صَیْحَةً وَّاحِدَةً فَاِذَا هُمْ خٰمِدُوْنَ ۟

ඔහුගේ සමූහයාගේ විනාශය අප එවූ එකම එක් හඬකින් මිස නොවීය. එවිට ඔවුන් අතරින් කිසිවෙකු ඉතිරි නොවී විනාශ වූහ. ඔවුනට උපමාව දැල්වූ ගින්නක් නිවී ගොස් එයට කිසිදු සළකුණක් ඉතිරි නොවී පවතින්නාක් මෙන් විය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• ما أهون الخلق على الله إذا عصوه، وما أكرمهم عليه إن أطاعوه.
•මැවීම් අල්ලාහ්ට පිටුපාන විට ඔහු වෙත වූ ඔවුන්ගේ අවමානය දැඩිය. එමෙන්ම ඔවුන් ඔහුට අවනත වූයේ නම් ඔහු වෙත වූ ඔවුන්ගේ ගෞරවය ඉමහත්ය. info

• من الأدلة على البعث إحياء الأرض الهامدة بالنبات الأخضر، وإخراج الحَبِّ منه.
•යළි අවදි කිරීම සඳහා වූ සාධකයක් වනුයේ මිය ගිය භූමිය සරුසාරවත් පැලෑටි තුළින් ජීවමාන කිරීම හා එයින් ධාන්ය මතු කිරීමය. info

• من أدلة التوحيد: خلق المخلوقات في السماء والأرض وتسييرها بقدر.
•අහස් හා මහ පොළොවේ සියලු මැවීම් මවා තිබීම හා ඒවා නියමිත ප්රමාණයකින් ගමන් කරවීම අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධකයකි. info