ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
25 : 36

اِنِّیْۤ اٰمَنْتُ بِرَبِّكُمْ فَاسْمَعُوْنِ ۟ؕ

"අහෝ ජනයිනි! මාගේ පරමාධිපති මෙන්ම නුඹලාගේ පරමාධිපති වන අප සියලු දෙනාගේ පරමාධිපති ව මම විශ්වාස කළෙමි. එහෙයින් නුඹලා මට සවන් දෙනු. මා මරණ බවට නුඹලා මට කරන තර්ජනය පිළිබඳ මම නොතකමි." යැයි පැවසීය. නමුත් ඔහුගේ ජනයා ඔහු ව ඝාතනය කළේය. අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ප්රවේශ කළේය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• أهمية القصص في الدعوة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී කතාන්තර පැවසීමේ වැදගත්කම. info

• الطيرة والتشاؤم من أعمال الكفر.
•අසුභ හා අභාග්යය දේව ප්රතික්ෂේපයේ ක්රියාවන් හේතුවෙන් සිදු වන්නකි. info

• النصح لأهل الحق واجب .
•සත්යවාදීන්ට උපදෙස් දීම අනිවාර්යය වන්නේය. info

• حب الخير للناس صفة من صفات أهل الإيمان.
•මිනිසුනට යහපත ප්රිය කිරීම දේව විශ්වාසී ජනයාගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි. info