ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
21 : 36

اتَّبِعُوْا مَنْ لَّا یَسْـَٔلُكُمْ اَجْرًا وَّهُمْ مُّهْتَدُوْنَ ۟

"අහෝ මාගේ ජනයිනි! දන්වා සිටීම සඳහා ගෙන ආ දෑ වෙනුවෙන් නුඹලාගෙන් කිසිදු ප්රතිලාභයක් නොපතන ඔවුන්ව පිළිපදිනු. ඔවුහු දිව්ය පණිවිඩ හරහා අල්ලාහ් පිළිබඳ ව දන්වා සිටින දෑහි මග ලැබූවෝ වෙති. එහෙයින් කවරෙකු එලෙස කටයුතු කරන්නේ ද එවැන්නෙකු අනුගමනය කරනු ලැබීම වඩාත් අගනේය." info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• أهمية القصص في الدعوة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී කතාන්තර පැවසීමේ වැදගත්කම. info

• الطيرة والتشاؤم من أعمال الكفر.
•අසුභ හා අභාග්යය දේව ප්රතික්ෂේපයේ ක්රියාවන් හේතුවෙන් සිදු වන්නකි. info

• النصح لأهل الحق واجب .
•සත්යවාදීන්ට උපදෙස් දීම අනිවාර්යය වන්නේය. info

• حب الخير للناس صفة من صفات أهل الإيمان.
•මිනිසුනට යහපත ප්රිය කිරීම දේව විශ්වාසී ජනයාගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි. info