ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
34 : 35

وَقَالُوا الْحَمْدُ لِلّٰهِ الَّذِیْۤ اَذْهَبَ عَنَّا الْحَزَنَ ؕ— اِنَّ رَبَّنَا لَغَفُوْرٌ شَكُوْرُ ۟ۙ

ඔවුන් ස්වර්ග උයනට පිවිසීමෙන් පසු ව "නිරයට පිවිසීම ගැන බිය වෙමින් සිටි නිසා අපෙන් දුක ඉවත් කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමි වේවා!, සැබැවින්ම අපගේ පරමාධිපති තම ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරත වන්නන්ගේ පාපකම් සඳහා අතිශයින් සමාව දෙන්නාය. ඔවුන්ගේ අවනතභාවය වෙනුවෙන් ඔවුනට මහත්සේ කෘතඥ වන්නාය" යනුවෙන් පවසති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• فضل أمة محمد صلى الله عليه وسلم على سائر الأمم.
•සෙසු සමූහයන්ට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයාට හිමි මහිමය. info

• تفاوت إيمان المؤمنين يعني تفاوت منزلتهم في الدنيا والآخرة.
•දේව විශ්වාසීන්ගේ විශ්වාසය තුළ ඇති විෂමතාවය. එනම් මෙලොව හා මතුලොවෙහි ඔවුන්ගේ නිලයන් හී පවතින විෂමතාවයයි. info

• الوقت أمانة يجب حفظها، فمن ضيعها ندم حين لا ينفع الندم.
•කාල වේලාව පැවරුනු වගකීමකි. එය ආරක්ෂා කිරීම අනිවාර්යය වේ. එහෙයින් කවරෙකු එය නාස්ති කරන්නේ ද ඔහු පසුතැවිල්ල ප්රයෝජනවත් නොවන අවස්ථාවේ පසුතැවිල්ලට පත් වෙයි. info

• إحاطة علم الله بكل شيء.
•සියලු දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info