ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
25 : 34

قُلْ لَّا تُسْـَٔلُوْنَ عَمَّاۤ اَجْرَمْنَا وَلَا نُسْـَٔلُ عَمَّا تَعْمَلُوْنَ ۟

"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප සිදු කළ පාපකම් ගැන නුඹලාගෙන් විමසනු නොලැබේ. එමෙන්ම නුඹලා සිදු කරමින් සිටි දෑ ගැන අපෙන් විමසනු නොලැබේ." යැයි අහෝ දූතය! නුඹ ඔවුනට පවසනු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• التلطف بالمدعو حتى لا يلوذ بالعناد والمكابرة.
•මුරණ්ඩුකම හා අහංකාරය තුළට නොවැටෙන සේ ඇරයුම් කරනු ලබන්නා සමග කරුණාවෙන් කටයුතු කිරීම. info

• صاحب الهدى مُسْتَعْلٍ بالهدى مرتفع به، وصاحب الضلال منغمس فيه محتقر.
•යහමග සිටින්නා එම යහමග හේතුවෙන් උදාර වනු ඇත. එමගින් උසස් වනු ඇත. නමුත් නොමග සිටින්නා එහි ගිලී යන අතරම අවමානයට පත් වනු ඇත. info

• شمول رسالة النبي صلى الله عليه وسلم للبشرية جمعاء، والجن كذلك.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩය මුළු මිනිස් සංහතියම ආවරණය කරන පරිදි ඇතුළත් වී ඇත. එමෙන්ම ජින්වරුන් පවා ආවරණය කරන පරිදි ඇතුළත් වී ඇත. info