ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
67 : 33

وَقَالُوْا رَبَّنَاۤ اِنَّاۤ اَطَعْنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَاَضَلُّوْنَا السَّبِیْلَا ۟

ව්යාජ, බොරු සාධක ඔවුහු ගෙනැවිත් මෙසේ පැවසුවෝය. "අපගේ පරමාධිපතියාණනි! අපගේ නායකයින්ටත් අපගේ සමාජයේ ප්රධානීන්ටත් සැබැවින්ම අපි අවනත වූයෙමු. නමුත් ඔවුහු අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය." info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• اختصاص الله بعلم الساعة.
•අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. info

• تحميل الأتباع كُبَرَاءَهُم مسؤوليةَ إضلالهم لا يعفيهم هم من المسؤولية.
•අනුගාමිකයින් නොමග යැවීමේ වගකීම ඔවුන්ගේ ප්රධානීන්හට පැටවීම. එම වගකීමෙන් ඔවුන් ද නිදහස් නොවනු ඇත. info

• شدة التحريم لإيذاء الأنبياء بالقول أو الفعل.
•වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ නබිවරුන්හට හිංසා පීඩා කිරීමේ දැඩි තහනම. info

• عظم الأمانة التي تحمّلها الإنسان.
•මිනිසා මත පැටවුණු වගකීමේ බරපතළකම. info