ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
65 : 33

خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ۚ— لَا یَجِدُوْنَ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟ۚ

ඔවුන් වෙනුවෙන් සූදානම් කරනු ලැබූ එම ගින්නේ දඬුවමෙහි ඔවුන් සදා කල් රැඳී සිටින්නන් වෙති. ඔවුනට සෙත සලසන කිසිදු හිතවතෙකු හෝ එම දඬුවමින් ඔවුන් වළක්වාලන කිසිදු උදව් කරුවකු හෝ ඔවුන් නොලබනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• اختصاص الله بعلم الساعة.
•අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. info

• تحميل الأتباع كُبَرَاءَهُم مسؤوليةَ إضلالهم لا يعفيهم هم من المسؤولية.
•අනුගාමිකයින් නොමග යැවීමේ වගකීම ඔවුන්ගේ ප්රධානීන්හට පැටවීම. එම වගකීමෙන් ඔවුන් ද නිදහස් නොවනු ඇත. info

• شدة التحريم لإيذاء الأنبياء بالقول أو الفعل.
•වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ නබිවරුන්හට හිංසා පීඩා කිරීමේ දැඩි තහනම. info

• عظم الأمانة التي تحمّلها الإنسان.
•මිනිසා මත පැටවුණු වගකීමේ බරපතළකම. info