ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
6 : 32

ذٰلِكَ عٰلِمُ الْغَیْبِ وَالشَّهَادَةِ الْعَزِیْزُ الرَّحِیْمُ ۟ۙ

ඒ සියල්ල සැලසුම් කරන්නා වන ඔහු ගුප්ත දෑ හා විද්යාමාන දෑ සියල්ල මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු තමන්ගේ විරුද්ධවාදීන්ට සමප්රතිචාර දක්වන්නා වූ ද කිසිවකු විසින් පරාජය කළ නොහැකි වූ ද සර්වබලධාරියාණන්ය. විශ්වාසී තම ගැත්තන්හට මහා කාරුණිකය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الحكمة من بعثة الرسل أن يهدوا أقوامهم إلى الصراط المستقيم.
•දහම් දූතවරුන් එවීමේ ප්රඥාව වනුයේ ඔවුන් තම සමූහයා ඍජු මාර්ගය වෙත මග පනේවීමය. info

• ثبوت صفة الاستواء لله من غير تشبيه ولا تمثيل.
•කිසිදු සමාන කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව අල්ලාහ් සතු ‘ඉස්තවා’ රැඳීම යන ගුණාංගය තහවුරු කිරීම. info

• استبعاد المشركين للبعث مع وضوح الأدلة عليه.
•යළි අවදි කිරීම සඳහා සාධක පැහැදිලි වීමත් සමග දේව ආදේශකයින් දුරස්වීමට බැලීම. info