ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
23 : 31

وَمَنْ كَفَرَ فَلَا یَحْزُنْكَ كُفْرُهٗ ؕ— اِلَیْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُمْ بِمَا عَمِلُوْا ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟

කවරෙකු අල්ලාහ් ව ප්රතික්ෂේප කළේ ද අහෝ දූතය! ඔහුගේ ප්රතික්ෂේපය නුඹ ව දුකට පත් නොකළ යුතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් නැවත හැරී එනුයේ අප වෙතමය. එවිට ඔවුන් මෙලොව සිදු කරමින් සිටි නපුරුකම් අපි ඔවුනට දන්වමු. ඒ සඳහා අපි ඔවුනට ප්රතිඵල පිරිනමමු. සැබැවින්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. එහි ඇති කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• نعم الله وسيلة لشكره والإيمان به، لا وسيلة للكفر به.
•අල්ලාහ්ගේ ආශිර්වාද වනාහි ඔහුට කෘතඥතාව පුද කිරීමේ හා ඔහු ව විශ්වාසය කිරීමේ මාධ්යයක් මිස ඔහු ව ප්රතික්ෂේප කිරීමේ මාධ්යයක් නොවන්නේය. info

• خطر التقليد الأعمى، وخاصة في أمور الاعتقاد.
•අන්ධානුකරණයේ අවධානම. විශේෂයෙන් විශ්වාසය හා බැඳුනු කටයුතු වලදී. info

• أهمية الاستسلام لله والانقياد له وإحسان العمل من أجل مرضاته.
•අල්ලාහ්ට යටත් වීමේ හා ඔහුට අවනත වීමේ වැදගත්කම. ඔහුගේ තෘප්තිය වෙනුවෙන් දැහැමි ක්රියාවන් සිදු කිරීම. info

• عدم تناهي كلمات الله.
•අල්ලාහ්ගේ වදන් වලට සීමාවක් නොවීම. info