ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
58 : 30

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِیْ هٰذَا الْقُرْاٰنِ مِنْ كُلِّ مَثَلٍ ؕ— وَلَىِٕنْ جِئْتَهُمْ بِاٰیَةٍ لَّیَقُوْلَنَّ الَّذِیْنَ كَفَرُوْۤا اِنْ اَنْتُمْ اِلَّا مُبْطِلُوْنَ ۟

මිනිසුනට අවධාරණය කරමින් සෑම උපමාවක්ම අපි අල් කුර්ආනයේ ගෙනහැර පෑවෙමු. එය ඔවුනට අසත්යයෙන් සත්යය පැහැදිලි වනු පිණිසය. අහෝ දූතය! නුඹේ සත්යයභාවය තහවුරු කරමින් ඔවුන් වෙත නුඹ සාධක ගෙන ආ කල්හි අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්, "නුඹළා කවර කරුණක් ගෙන ආවෙහි ද එහි නුඹල අසත්යවාදීහු මිස නැතැයි" යැයි පවසා සිටියෝය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• يأس الكافرين من رحمة الله عند نزول البلاء.
•ව්යසනයක් පහළ වූ අවස්තාවක දේව ප්රතික්ෂේපකයෝ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ගැන බලාපොරොත්තු සුන් කර ගනිති. info

• هداية التوفيق بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info

• مراحل العمر عبرة لمن يعتبر.
•ආයු කාලය අවදියෙන් දැනමුතුකම් ලබන්නන්හට පාඩමකි. info

• الختم على القلوب سببه الذنوب.
•හදවත් මත මුද්රා තබනු ලබනුයේ එහි පවතින පාපකම් හේතුවෙනි. info