ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
49 : 30

وَاِنْ كَانُوْا مِنْ قَبْلِ اَنْ یُّنَزَّلَ عَلَیْهِمْ مِّنْ قَبْلِهٖ لَمُبْلِسِیْنَ ۟

අල්ලාහ් ඔවුන් වෙත වර්ෂාව පහළ කිරීමට පෙර එය ඔවුන් වෙත පහළ වීම ගැන ඔවුහු බලාපොරොත්තු සුන් කරගත්තන් ලෙස සිටියෝය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• إرسال الرياح، وإنزال المطر، وجريان السفن في البحر: نِعَم تستدعي أن نشكر الله عليها.
•සුළං එවීමත් වර්ෂාව පහළ කිරීමත්, සාගරයේ නැව් ගමන් කරවීමත් අල්ලාහ්ට කෘතඥවීම සඳහා අප ඇරයුම් කර සිටින ආශිර්වාද වේ. info

• إهلاك المجرمين ونصر المؤمنين سُنَّة إلهية.
•අපරාධකරුවන් විනාශ කර දමා දේවත්වය විශ්වාස කරන්නන්හට ජය අත්පත් කර දීම දේව න්යායකි. info

• إنبات الأرض بعد جفافها دليل على البعث.
•මහපොළොව වියළී ගිය පසුව, එහි පැලෑටි හට ගැන්වීම නැවත නැගිටුවනු ලැබීම සඳහා වූ සාධකයකි. info