ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
45 : 30

لِیَجْزِیَ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصَّلِحٰتِ مِنْ فَضْلِهٖ ؕ— اِنَّهٗ لَا یُحِبُّ الْكٰفِرِیْنَ ۟

අල්ලාහ්ව විශ්වාස කොට තම පරමාධිපති තෘප්තියට පත්කරන දැහැමි ක්රියාවන් සිදු කළවුනට ඔහුගේ භාග්යයෙන් හා ඔහුගේ උපකාරයෙන් ප්රතිඵල පිරිනමනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ඔහු හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කරන්නන් ප්රිය කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඔවුන් කෙරෙහි දැඩි සේ කෝප වන්නේය. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ ඔහු ඔවුනට දඬුවම් කරනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• إرسال الرياح، وإنزال المطر، وجريان السفن في البحر: نِعَم تستدعي أن نشكر الله عليها.
•සුළං එවීමත් වර්ෂාව පහළ කිරීමත්, සාගරයේ නැව් ගමන් කරවීමත් අල්ලාහ්ට කෘතඥවීම සඳහා අප ඇරයුම් කර සිටින ආශිර්වාද වේ. info

• إهلاك المجرمين ونصر المؤمنين سُنَّة إلهية.
•අපරාධකරුවන් විනාශ කර දමා දේවත්වය විශ්වාස කරන්නන්හට ජය අත්පත් කර දීම දේව න්යායකි. info

• إنبات الأرض بعد جفافها دليل على البعث.
•මහපොළොව වියළී ගිය පසුව, එහි පැලෑටි හට ගැන්වීම නැවත නැගිටුවනු ලැබීම සඳහා වූ සාධකයකි. info