ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
59 : 29

الَّذِیْنَ صَبَرُوْا وَعَلٰی رَبِّهِمْ یَتَوَكَّلُوْنَ ۟

අල්ලාහ්ට අවනත වීමෙහි ද පාපයෙන් ඈත්වීමෙහි ද ඉවසීමෙන් ක්රියා කොට අල්ලාහ්ට අවනත වන ක්රියාවන්හි නියැළුණු අයගේ ප්රතිඵල යහපත් විය. තවද ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මත පමණක් රැඳී සිටිති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• استعجال الكافر بالعذاب دليل على حمقه.
•දේව ප්රතික්ෂේපකයා දඬුවම ඉක්මන් කරන්නැයි පැතීම ඔහුගේ අඥානකම පෙන්වා දෙන සාධකයකි. info

• باب الهجرة من أجل سلامة الدين مفتوح.
•දහමේ සුබසිද්ධිය වෙනුවෙන් හිජ්රත් නම් දේශයකින් දේශයකට නික්ම යෑම විවෘතව පවතින විෂයයකි. info

• فضل الصبر والتوكل على الله.
•ඉවසීම හා අල්ලාහ් වෙත සියල්ල භාර කිරීමේ මහිමය. info

• الإقرار بالربوبية دون الإقرار بالألوهية لا يحقق لصاحبه النجاة والإيمان.
•දේවත්වය පිළිගැනීමෙත් තොර ව පාරිපාලනත්වය පමණක් පිළිගැනීම වනාහි, අදාළ පුද්ගලයාට ජයග්රහණය හා දේව විශ්වාසය තහවුරු කරන්නේ නැත. info