ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
47 : 29

وَكَذٰلِكَ اَنْزَلْنَاۤ اِلَیْكَ الْكِتٰبَ ؕ— فَالَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ یُؤْمِنُوْنَ بِهٖ ۚ— وَمِنْ هٰۤؤُلَآءِ مَنْ یُّؤْمِنُ بِهٖ ؕ— وَمَا یَجْحَدُ بِاٰیٰتِنَاۤ اِلَّا الْكٰفِرُوْنَ ۟

ඔබට පෙර සිටි අය වෙත දිව්ය පුස්තක අපි පහළ කළාක් සේම ඔබ වෙත ද අල් කුර්ආනය අපි පහළ කළෙමු .-අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් වැනි - තව්රාතය කියවමින් සිටි ඇතැමුන් එය විශ්වාස කරන්නට විය. ඊට හේතුව ඔවුන්ගේ දිව්ය ග්රන්ථවල ඒ ගැන වර්ණනාවන් සිදු කර තිබෙනු ඔවුන් දැක තිබීමයි. මෙම බහුදේව වාදීන් අතරින් එය විශ්වාස කරන්නන් ද සිටිති. දේව ප්රතික්ෂේපය හා සත්යය පැහැදිලිව තිබියදීත් එය පිටුපෑම සිරිතක් කර ගත් දේව ප්රතික්ෂේපකයින් මිස වෙනත් කිසිවකු අපගේ සාධක හා සංඥා ප්රතික්ෂේප කරන්නේ නැත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• مجادلة أهل الكتاب تكون بالتي هي أحسن.
•ආගම් ලත් ජනයා සමග සිදුවන සංවාදය වඩාත් යහපත් අයුරින් පිහිටිය යුතුය. info

• الإيمان بجميع الرسل والكتب دون تفريق شرط لصحة الإيمان.
•සියලුම දූතවරුන් හා පුස්තක කිසිදු වෙන් කිරීමකින් තොර ව විශ්වාසය කිරීම දේව විශ්වාසයේ නිවැරදි භාවයට කොන්දේසියකි. info

• القرآن الكريم الآية الخالدة والحجة الدائمة على صدق النبي صلى الله عليه وسلم.
•මහඟු අල් කුර්ආනය සදාතනික ප්රතිහාර්යයකි. එමෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගැන තහවුරු කරන සදාතනික සාධකයකි. info