ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
12 : 29

وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لِلَّذِیْنَ اٰمَنُوا اتَّبِعُوْا سَبِیْلَنَا وَلْنَحْمِلْ خَطٰیٰكُمْ ؕ— وَمَا هُمْ بِحٰمِلِیْنَ مِنْ خَطٰیٰهُمْ مِّنْ شَیْءٍ ؕ— اِنَّهُمْ لَكٰذِبُوْنَ ۟

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්, ඔහු ව විශ්වාස කළවුන් දෙස බලා, "අපගේ දහම හා අප කවර පිළිවෙතක් මත සිටින්නේ ද, එය නුඹලා පිළිපදිනු. අපි නුඹලාගෙන් තොර ව නුඹලාගේ පාපකම් නුඹලා වෙනුවෙන් උසුලා නුඹලාට ප්රතිඵල පිරිනමමු." යැයි පවසති. ඔවුන්ගේ පාපකම් කිසිවක් උසුලන්නන් ලෙස ඔවුහු නැත. සැබවින්ම ඔවුන්ගේ එම ප්රකාශයෙහි ඔවුන් මුසාවාදීහු වෙති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الأعمال الصالحة يُكَفِّر الله بها الذنوب.
•දැහැමි ක්රියාවන් මගින් අල්ලාහ් පාපකම් ඉවත් කරයි. info

• تأكُّد وجوب البر بالأبوين.
•දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීම අනිවාර්යය බව තරයේ පවසයි. info

• الإيمان بالله يقتضي الصبر على الأذى في سبيله.
•අල්ලාහ් පිළිබඳ විශ්වාසය, ඔහුගේ මාර්ගයේ අත් විදින දුෂ්කරතා මත ඉවසීම ගෙන දෙනු ඇත. info

• من سنَّ سُنَّة سيئة فعليه وزرها ووزر من عمل بها من غير أن ينقص من أوزارهم شيء.
•කවරෙකු අයහපත් ක්රියාවක් සිදු කළේ ද එහි පාපයේ බර ද, එය ඉටු කළ අයගේ පාපයේ බර ද, ඔවුන්ගේ බරින් කිසිදු අඩු කිරීමකින් තොර ව ඔහු මතට පැටවෙනු ඇත. info