ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
11 : 29

وَلَیَعْلَمَنَّ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا وَلَیَعْلَمَنَّ الْمُنٰفِقِیْنَ ۟

සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කළවුන් පිළිබඳ ඔහු මැනවින් දන්නේය. එමෙන්ම දේව විශ්වාසය මතු පිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය ඇතුළාන්තයේ සඟවා ගෙන සිටින කුහකයින් පිළිබඳ ව ද මැනවින් දන්නේය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الأعمال الصالحة يُكَفِّر الله بها الذنوب.
•දැහැමි ක්රියාවන් මගින් අල්ලාහ් පාපකම් ඉවත් කරයි. info

• تأكُّد وجوب البر بالأبوين.
•දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීම අනිවාර්යය බව තරයේ පවසයි. info

• الإيمان بالله يقتضي الصبر على الأذى في سبيله.
•අල්ලාහ් පිළිබඳ විශ්වාසය, ඔහුගේ මාර්ගයේ අත් විදින දුෂ්කරතා මත ඉවසීම ගෙන දෙනු ඇත. info

• من سنَّ سُنَّة سيئة فعليه وزرها ووزر من عمل بها من غير أن ينقص من أوزارهم شيء.
•කවරෙකු අයහපත් ක්රියාවක් සිදු කළේ ද එහි පාපයේ බර ද, එය ඉටු කළ අයගේ පාපයේ බර ද, ඔවුන්ගේ බරින් කිසිදු අඩු කිරීමකින් තොර ව ඔහු මතට පැටවෙනු ඇත. info