ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
87 : 28

وَلَا یَصُدُّنَّكَ عَنْ اٰیٰتِ اللّٰهِ بَعْدَ اِذْ اُنْزِلَتْ اِلَیْكَ وَادْعُ اِلٰی رَبِّكَ وَلَا تَكُوْنَنَّ مِنَ الْمُشْرِكِیْنَ ۟ۚ

මෙම දේව ආදේශකයින් නුඹ වෙත අල් කුර්ආනය පහළ කිරීමෙන් පසු ව අල්ලාහ්ගේ වදන් වලින් නුඹ ව වෙනතකට යොමු කොට, එය කියවීමෙන් හා එය ප්රචාරය කිරීමෙන් නුඹ අතහැර නොදැමිය යුතුය. අල්ලාහ් ව විශ්වාස කිරීම, ඔහු ව ඒකීයත්වයට පත් කිරීම හා ඔහුගේ පිළිවෙත අනුව ක්රියා කිරීම සඳහා ඔවුනට නුඹ ඇරයුම් කරනු. අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරුන් නමදිමින් සිටින දේව ආදේශකයින් අතර ට නුඹ පත් නොවනු. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොනමදිනු. ඔහු ඒකීයකරණයට පත් කරන්නන් සමග වනු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• النهي عن إعانة أهل الضلال.
•අපරාධකරුවන්ට උදව් කිරීමෙන් වැළකීම. info

• الأمر بالتمسك بتوحيد الله والبعد عن الشرك به.
•අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිපදින මෙන් ද ඔහුට ආදේශ තැබීමෙන් දුරස් වන මෙන් ද වූ නියෝගය. info

• ابتلاء المؤمنين واختبارهم سُنَّة إلهية.
•දේව විශ්වාසියා පරීක්ෂාවට ලක් කිරීමත් විභාගයට ලක් කිරීමත් දේව න්යායකි. info

• غنى الله عن طاعة عبيده.
•අල්ලාහ්ට තම ගැත්තන්ගේ අවනතභාවය අවශ්ය නොවන්නේය. info