ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
60 : 28

وَمَاۤ اُوْتِیْتُمْ مِّنْ شَیْءٍ فَمَتَاعُ الْحَیٰوةِ الدُّنْیَا وَزِیْنَتُهَا ۚ— وَمَا عِنْدَ اللّٰهِ خَیْرٌ وَّاَبْقٰی ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟۠

නුඹලාගේ පරමාධිපති නුඹලාට කවර දෙයක් පිරිනැමුවේ ද එයින් නුඹලා භුක්ති විඳින්නෙහුය. ජීවිතයේ අලංකාරවත් කර ගන්නෙහුය. පසු ව ඒවා විනාශ වී යනු ඇත. මතු ලොවෙහි අල්ලාහ් අබියස ඇති මහඟු තිළිණ ඉතා උතුම්ය. මෙලොව පවතින භුක්ති විඳීමට හා අලංකාරයට වඩා ස්ථීර පැවැත්මක් එයට ඇත. ඒ ගැන නුඹලා වටහා නොගන්නෙහු ද? එහෙයින් නුඹලා විනාශ වී යන දෑ වෙනුවට වඩා පැවැත්මක් ඇති දෑ තෝරා ගනු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• العاقل من يؤثر الباقي على الفاني.
•විනාශ වී යන දෑ වෙනුවට ශේෂ ව පවතින දෑ තෝරා ගන්නා බුද්ධිමතාය. info

• التوبة تَجُبُّ ما قبلها.
•තව්බා හෙවත් පාප ක්ෂමාව පෙර සිදු කළ සියලු දෑ අබිබවා යනු ඇත. info

• الاختيار لله لا لعباده، فليس لعباده أن يعترضوا عليه.
•තෝරා ගැනීමේ අයිතිය අල්ලාහ් සතු ව මිස ඔහුගේ ගැත්තන් සතු ව නැත. එයට විරුද්ධ වීමට ඔහුගේ ගැත්තන්හට කිසිදු අයිතියක් නැත. info

• إحاطة علم الله بما ظهر وما خفي من أعمال عباده.
•තම ගැත්තන්ගේ ක්රියාවන් අතර ප්රසිද්ධියේ සිදුවන දෑ ගැනද රහසිගත ව සිදු වන දෑ ගැනද අල්ලාහ්ගේ දැනුමට ආවරණය වී තිබීම. info