ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
22 : 28

وَلَمَّا تَوَجَّهَ تِلْقَآءَ مَدْیَنَ قَالَ عَسٰی رَبِّیْۤ اَنْ یَّهْدِیَنِیْ سَوَآءَ السَّبِیْلِ ۟

මද්යන් දෙසට මුහුණ ලා ගමන් ගත් කල්හි හෙතෙම, "මාගේ පරමාධිපති ශ්රේෂ්ඨ මාර්ගයක් වෙත මට මග පෙන්වනු ඇතැයි මම අපේක්ෂා කරමි. එවිට මම එයින් නොමග නොයමි." යැයි පැවසීය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الالتجاء إلى الله طريق النجاة في الدنيا والآخرة.
•අල්ලාහ් වෙත යොමු වීම මෙලොව හා මතු ලොව ජයග්රහණයේ මාවතයි. info

• حياء المرأة المسلمة سبب كرامتها وعلو شأنها.
•දෙවියන්ට අවනත වූ කතකගේ ලැජ්ජාව ඇය ගෞරවයට ලක් වීමටත් ඇයගේ කරුණ උසස් වීමටත් හේතුවක් වන්නේය. info

• مشاركة المرأة بالرأي، واعتماد رأيها إن كان صوابًا أمر محمود.
•අදහස් ප්රකාශ කිරීමේ දී කාන්තාවගේ සහභාගිත්වය. එය ප්රශංසනීය කටයුත්තක නිවැරදි නම් ඇයගේ අදහස් මත රැඳීම. info

• القوة والأمانة صفتا المسؤول الناجح.
•බලය හා අවංක කම විජයග්රාහී පාලකයකු සතු ගුණාංග දෙකකි. info

• جواز أن يكون المهر منفعة.
•විවාහ ත්යාගය ප්රයෝජනවත් කරුණක් බවට පත් කර ගැනීමේ අනුමැතිය. info