ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
7 : 27

اِذْ قَالَ مُوْسٰی لِاَهْلِهٖۤ اِنِّیْۤ اٰنَسْتُ نَارًا ؕ— سَاٰتِیْكُمْ مِّنْهَا بِخَبَرٍ اَوْ اٰتِیْكُمْ بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُوْنَ ۟

අහෝ දූතය! මූසා (අලයිහිස් සලාම්) තුමා තම පවුලට පැවසූ අවස්ථාව මෙනෙහි කරනු. ඔහු, "සැබවින්ම මම ගින්නක් දුටිමි. එය ඇවිළෙන තැනින් අපට මාර්ගය පෙන්වා දෙන තොරතුරක් මම නුඹලා වෙත ගෙන එමි එසේ නැතහොත් සීතලෙන් අප ආරක්ෂා කර ගනු පිණිස ඉන් ගනු ලබන ගිනි පන්දමක් හෝ නුඹලා වෙත ගෙන එමි." info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• القرآن هداية وبشرى للمؤمنين.
•අල් කුර්ආනය දේව විශ්වාසීන්හට මග පෙන්වීමකි. ශුභාරංචියකි. info

• الكفر بالله سبب في اتباع الباطل من الأعمال والأقوال، والحيرة، والاضطراب.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම ව්යාජ ක්රියාවන් හා ප්රකාශයන්, ව්යාකූල හා අවුල් සහගත දෑ අනුගමනය කිරීමට හේතුවක් වන්නේය. info

• تأمين الله لرسله وحفظه لهم سبحانه من كل سوء.
•අල්ලාහ් ඔහුගේ දූතවරුන් හට සියලු උවදුරු වලින් රැකවරණය හා ආරක්ෂාව සලසා ඇත. info