ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
21 : 27

لَاُعَذِّبَنَّهٗ عَذَابًا شَدِیْدًا اَوْ لَاَاذْبَحَنَّهٗۤ اَوْ لَیَاْتِیَنِّیْ بِسُلْطٰنٍ مُّبِیْنٍ ۟

ඌ නොපැමිණි බව ඔහුට පැහැදිලි වූ කල්හි ඔහු "මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරමි. ඔහු නොපැමිණීම නිසා ඔහුට දඬුවමක් වශයෙන් මා ඌ කපා දමමි. එසේ නැතහොත් ඔහු නොපැමිණීමට නිදහසට කරුණු පැහැදිලි කරමින් පැහැදිලි සාක්ෂියක් ඌ මා වෙත ගෙන ආ යුතු වේ." යැයි පැවසීය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• التبسم ضحك أهل الوقار.
•මද සිනහ ව අභිමානවත් මිනිසුන්ගේ සිනහවයි. info

• شكر النعم أدب الأنبياء والصالحين مع ربهم.
•ආශිර්වාද සඳහා කෘතඥ වීම නබිවරුන් හා දැහැමියන් ඔවුන්ගේ පරමාධිපති සමග හැසිරෙන විනයකි. info

• الاعتذار عن أهل الصلاح بظهر الغيب.
•හෙළිපිට නොපැමිණීම හේතුවෙන් දැහැමි ජනයා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සැලසීම. info

• سياسة الرعية بإيقاع العقاب على من يستحقه، وقبول عذر أصحاب الأعذار.
•සුදුසු අයට දඬුවම් දීමත්, නිදහසට කරුණු ඉදිරිපත් කරන අයගේ කරුණු පිළිගැනීමත් පාලක ප්රතිපත්තියකි. info

• قد يوجد من العلم عند الأصاغر ما لا يوجد عند الأكابر.
•බලධාරීන් අබියස දැකිය නොහැකි දැනුම, කුඩා අය ළඟ දැක ගත හැකි වේ. info