ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
15 : 27

وَلَقَدْ اٰتَیْنَا دَاوٗدَ وَسُلَیْمٰنَ عِلْمًا ۚ— وَقَالَا الْحَمْدُ لِلّٰهِ الَّذِیْ فَضَّلَنَا عَلٰی كَثِیْرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِیْنَ ۟

දාවූද්ට හා ඔහුගේ පුත් සුලෙයිමාන්ට අපි දැනුම පිරිනැමුවෙමු. පක්ෂීන් සමග කතා කිරීමේ දැනුම ද ඉන් එකකි. කීර්තිමත් අල්ලාහ්ට කෘතවේදී වෙමින් දාවුද් හා සුලෙයිමාන් යන දූතවරුන් දෙදෙනා මෙසේ පැවසූහ."තම විශ්වාසී ගැත්තන් බොහෝ දෙනාට වඩා ඥානය හා නබිත්වය සඳහා අප තෝරා ගෙන; අප උසස් කළ අල්ලාහ්ට ම සියලු ප්රශංසා." info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• التبسم ضحك أهل الوقار.
•මද සිනහ ව අභිමානවත් මිනිසුන්ගේ සිනහවයි. info

• شكر النعم أدب الأنبياء والصالحين مع ربهم.
•ආශිර්වාද සඳහා කෘතඥ වීම නබිවරුන් හා දැහැමියන් ඔවුන්ගේ පරමාධිපති සමග හැසිරෙන විනයකි. info

• الاعتذار عن أهل الصلاح بظهر الغيب.
•හෙළිපිට නොපැමිණීම හේතුවෙන් දැහැමි ජනයා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සැලසීම. info

• سياسة الرعية بإيقاع العقاب على من يستحقه، وقبول عذر أصحاب الأعذار.
•සුදුසු අයට දඬුවම් දීමත්, නිදහසට කරුණු ඉදිරිපත් කරන අයගේ කරුණු පිළිගැනීමත් පාලක ප්රතිපත්තියකි. info

• قد يوجد من العلم عند الأصاغر ما لا يوجد عند الأكابر.
•බලධාරීන් අබියස දැකිය නොහැකි දැනුම, කුඩා අය ළඟ දැක ගත හැකි වේ. info