ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
74 : 26

قَالُوْا بَلْ وَجَدْنَاۤ اٰبَآءَنَا كَذٰلِكَ یَفْعَلُوْنَ ۟

"අපි ඒවාට ඇරයුම් කරන විට ඒවා අපට සවන් දෙන්නේ නැත. අපි ඒවාට අවනත වූ විට ඒවා අපට සෙත සලසන්නේ ද නැත. අපි ඔවුනට පිටු පෑ විට ඒවා අපට හිංසාවක් කරන්නේ ද නැත. නමුත් සිදු ව ඇත්තේ සැබවින්ම අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරමින් සිටිනු අප දැක තිබීමය. එහෙයින් අපි ඔවුන් ව පිළිපදින්නෙමු." යැයි ජනයා කීහ. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الله مع عباده المؤمنين بالنصر والتأييد والإنجاء من الشدائد.
•උදව් උපකාරය ස්ථාවර කිරීම හා දුෂ්කරතා වලින් මුදවා ගැනීම යනාදිය සමග අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් සමග සිටී. info

• ثبوت صفتي العزة والرحمة لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු සර්ව බලධාරීත්වය හා කාරුණිකත්වය යන ගුණාංග දෙක තහවුරු කිරීම. info

• خطر التقليد الأعمى.
•අන්ධානුකරණයේ අවදානම. info

• أمل المؤمن في ربه عظيم.
•දේව විශ්වාසියා ඔහුගේ පරමාධිපති තුළ ඇති කර ගන්නා ඉමහත් බලාපොරොත්තුව. info