ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
5 : 26

وَمَا یَاْتِیْهِمْ مِّنْ ذِكْرٍ مِّنَ الرَّحْمٰنِ مُحْدَثٍ اِلَّا كَانُوْا عَنْهُ مُعْرِضِیْنَ ۟

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ නබිවරයාගේ සත්යයභාවය පෙන්වා දෙන පැහැදිලි සාධකයක් සමග මහා කරුණාන්විතයාණන්ගෙන් පහළ වූ යම් නව සිදුවීමක මෙනෙහි කිරීමක් මෙම දේවත්වය ආදේශ කළ මොවුන් වෙත පැමිණි විට මොවුන් එයට සවන් දීමට හා එය තහවුරු කිරීමට පිටුපෑවා මිස නැත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• حرص الرسول صلى الله عليه وسلم على هداية الناس.
•ජනයා යහ මග ලැබිය යුතු යැයි දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුළ තිබූ උනන්දුව. info

• إثبات صفة العزة والرحمة لله.
•අල්ලාහ් සතු කරුණාව හා ගෞරවයේ ගුණංගය තහවුරු කිරීම. info

• أهمية سعة الصدر والفصاحة للداعية.
• යහමඟට ඇරයුම් කරන්නෙකු සතු ව තිබිය යුතු හදවතේ පුළුල්භාවය හා චතුර ලෙස කතා කිරීමේ වැදගත්කම. info

• دعوات الأنبياء تحرير من العبودية لغير الله.
•නබිවරුන්ගේ මග පෙන්වීම වූයේ අල්ලාහ් නොවන වෙනත් අයහට ගැතිකම් කිරීමෙන් ජනයා නිදහස් කිරීමය. info

• احتج فرعون على رسالة موسى بوقوع القتل منه عليه السلام فأقر موسى بالفعلة، مما يشعر بأنها ليست حجة لفرعون بالتكذيب.
•මූසා (අලයිහි වසල්ලම්) තුමාගෙන් සිදු වූ ඝාතනය මුල් කර ගනිමින් එතුමාගේ දූත පණිවුඩයට ෆිර්අවුන් විරෝධය දැක්වීය. මූසා (අලයිහිස් සලාම්) තුම එම ක්රියාව පිළිගත්තේය. බොරු කිරීමට එය ෆිර්අවුන්ට සාධකයක් නොවන බව හඟවන්නක් විය. info