ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
208 : 26

وَمَاۤ اَهْلَكْنَا مِنْ قَرْیَةٍ اِلَّا لَهَا مُنْذِرُوْنَ ۟

සමූහයන් අතරින් යම් කිසි සමූහයක් වේවා, ඔවුන් වෙත දූතවරුන් එවීමෙන් හා දිව්යමය පුස්තක පහළ කිරීමෙන් අවවාද කළ පසු ව මිස අපි ඔවුන් විනාශ නොකළෙමු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• إثبات العدل لله، ونفي الظلم عنه.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ගුණාංගය තහවුරු කිරීම හා අසාධාරණත්වයේ ගුණාංගය ඔහුගෙන් ඉවත් කිරීම. info

• تنزيه القرآن عن قرب الشياطين منه.
•ෂෙයිතාන් අල් කුර්ආනය වෙත සමීප වීමෙන් එහි පාරිශුද්ධත්වය ආරක්ෂා කර තිබීම. info

• أهمية اللين والرفق للدعاة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නන් හට තිබිය යුතු මෛත්රිභාවයේ හා කරුණාවේ වැදගත් කම. info

• الشعر حَسَنُهُ حَسَن، وقبيحه قبيح.
•කවිය යනු එහි යහපත යහපතකි. එය අප්රසන්නභාවය අප්රසන්නය. info