ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
183 : 26

وَلَا تَبْخَسُوا النَّاسَ اَشْیَآءَهُمْ وَلَا تَعْثَوْا فِی الْاَرْضِ مُفْسِدِیْنَ ۟ۚ

මිනිසුන්ගේ අයිතිවාසිකම් වල නුඹලා අඩුපාඩුකම් ඇති නොකරනු. පාපකම් සිදු කරමින් මහ පොළොවේ අධික ලෙස ප්රචණ්ඩ ක්රියාවන්හි නිරත නොවනු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• اللواط شذوذ عن الفطرة ومنكر عظيم.
•සමලිංගිකත්වය යනු ස්වභාව ධර්මයාගෙන් වෙනස් වූ විෂමතාවක් මෙන්ම බරපතළ අශීලාචාර ක්රියාවකි. info

• من الابتلاء للداعية أن يكون أهل بيته من أصحاب الكفر أو المعاصي.
• යහ මගට ඇරයුම් කරන්නෙකු සතු පරීක්ෂණයක් වන්නේ තම නිවැසියන් දේව ප්රතික්ෂෙපකයින් හෝ පාපකම් කරන්නන් අතරින් වීමය. info

• العلاقات الأرضية ما لم يصحبها الإيمان، لا تنفع صاحبها إذا نزل العذاب.
•දේව විශ්වාසය හා නොබැඳුණු මහපොළෝ ජීවිතයේ සම්බන්ධතාව, දඬුවම පහළ වන විට එය සතු පුද්ගලයාට ප්රයෝජනවත් වන්නේ නැත. info

• وجوب وفاء الكيل وحرمة التَّطْفِيف.
•කිරුම් මිනුම් පූර්ණ ව කිරා මැන දීමේ අනිවාර්යභාවය හා එහි වංචා කිරීමේ තහනම. info