ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
129 : 26

وَتَتَّخِذُوْنَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُوْنَ ۟ۚ

මෙලොව ජීවිතයේ නුඹලා වෙන් නොවී සදාකල් එහි වාසය කරන්නට යනවාක් මෙන් බලකොටු හා මාලිගාවන් තනන්නෙහු ද? info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• أفضلية أهل السبق للإيمان حتى لو كانوا فقراء أو ضعفاء.
•දිළිඳුන් හෝ දුර්වලයින් හෝ වේවා දේව විශ්වාසය වෙත පෙරටුගාමී වූවන්ගේ උසස් මහිමය. info

• إهلاك الظالمين، وإنجاء المؤمنين سُنَّة إلهية.
•අපරාධකරුවන් විනාශ කර දමා දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි. info

• خطر الركونِ إلى الدنيا.
•මෙලොවට වැටී ඇලී සිටීමේ අවදානම. info

• تعنت أهل الباطل، وإصرارهم عليه.
•අසත්යවාදීන්ගේ මුරණ්ඩුකම හා ඔවුන් එහි නිරත ව සිටීම. info