ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
4 : 25

وَقَالَ الَّذِیْنَ كَفَرُوْۤا اِنْ هٰذَاۤ اِلَّاۤ اِفْكُ ١فْتَرٰىهُ وَاَعَانَهٗ عَلَیْهِ قَوْمٌ اٰخَرُوْنَ ۛۚ— فَقَدْ جَآءُوْ ظُلْمًا وَّزُوْرًا ۟ۚۛ

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළවුන්, "මෙම කුර්ආනය මුහම්මද් ගෙතූ බොරුවක් මිස නැත. ඔහු අල්ලාහ් වෙත අභූත චෝදනාවක් ආරෝපණය කර ඇත. එය ප්රබන්ධ කිරීම සඳහා වෙනත් මිනිසුන් පිරිසක් ඔහුට උදව් කර ඇත." යැයි පැවසූහ. මෙම දේව ප්රතික්ෂේපකයෝ ව්යාජ ප්රකාශයක් ගොතා පවසා ඇත්තෝය. අල් කුර්ආනය අල්ලාහ්ගේ ප්රකාශයයි. ඒ හා සමාන දෙයක් මිනිසෙකුට හෝ ජින්නුවෙකුට හෝ ගෙන ඒමට නොහැකිය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• اتصاف الإله الحق بالخلق والنفع والإماتة والإحياء، وعجز الأصنام عن كل ذلك.
•මැවීම, සෙත සැලසීම, මරණයට පත් කිරීම, ජීවත් කරවීම යනාදී ගුණාංග තුළින් සත්ය දෙවිඳුන් ගැන වර්ණනාව. ඒ සියලු දෑ සිදු කිරීමට පිළිම වලට නොහැකි බව විස්තර කිරීම. info

• إثبات صفتي المغفرة والرحمة لله.
•අල්ලාහ් සතු සමාව හා කරුණාව යන ගුණාංග දෙක ස්ථීර කිරීම. info

• الرسالة لا تستلزم انتفاء البشرية عن الرسول.
•දූත මෙහෙවර දූතයාණන්ගෙන් මනුෂ්යත්වය නැති කර දැමීමට බල නොකරයි. info

• تواضع النبي صلى الله عليه وسلم حيث يعيش كما يعيش الناس.
•සෙසු මිනිසුන් ජීවත් වන අයුරින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ද ජීවත් වී පෙන් වූ එතුමාගේ සරලභාවය. info