ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
74 : 23

وَاِنَّ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ عَنِ الصِّرَاطِ لَنٰكِبُوْنَ ۟

ඉස්ලාම් මාර්ගයට අනුව මතුලොව පිළිබඳ ව ද එහි ඇති විනිශ්චය, දඬුවම හා කුසල් පිළිබඳ ව ද විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුහු නිරා ගින්න වෙත ළඟා කරවනු ලබන දෝෂ සහිත වෙනත් මාර්ග වෙත නැඹුරු වන්නට බලති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• خوف المؤمن من عدم قبول عمله الصالح.
•දේව විශ්වාසියා ඔහුගේ දැහැමි ක්රියාවන් පිළිගනු නොලැබේ දෝ යයි බියවීම. info

• سقوط التكليف بما لا يُسْتطاع رحمة بالعباد.
•හැකියාවක් නොමැති කරුණක් පවරනු ලැබීමෙන් අතහැර දැමීම ගැත්තන් කෙරෙහි වූ ආශිර්වාදයකි. info

• الترف مانع من موانع الاستقامة وسبب في الهلاك.
•සුඛෝපභෝගී ජීවිතය තැන්පත්භාවය වළක්වනු ලබන කරුණු අතරින් වූවකි. එමෙන්ම විනාශයට ද හේතුවකි. info

• قصور عقول البشر عن إدراك كثير من المصالح.
•බොහෝ දැහැමි කටයුතු සාක්ෂාත් කර ගැනීමට මිනිස් බුද්ධිය අසමත් වීම. info