ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
45 : 23

ثُمَّ اَرْسَلْنَا مُوْسٰی وَاَخَاهُ هٰرُوْنَ ۙ۬— بِاٰیٰتِنَا وَسُلْطٰنٍ مُّبِیْنٍ ۟ۙ

පසු ව අපි මූසා හා ඔහුගේ සහෝදර හාරූන් ප්රාතිහාර්යයන් නවයක් (සැරයටිය, අත, පළගැටියන්, උකුණන්, ගෙම්බන්, රුධිරය, ගංවතුර, වසර ගණනාවක නියගය හා බවභෝග හිඟවිම) හා පැහැදිළි සාධක සමග එව්වෙමු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الاستكبار مانع من التوفيق للحق.
•උඩඟුකම සත්ය වෙත ආශිර්වාද ලබන්නට බාධාවක් වන්නේය. info

• إطابة المأكل له أثر في صلاح القلب وصلاح العمل.
•පිවිතුරු දෑ අනුභව කිරීම, හදවතේ දැහැමි භාවයටත් ක්රියාවන්හි දැහැමි භාවයටත් යහපත් බලපෑම් ඇති කරනු ඇත. info

• التوحيد ملة جميع الأنبياء ودعوتهم.
•තව්හීද් හෙවත් ඒකදේවත්වය සියලු නබිවරුන්ගේ හා ඔවුන්ගේ ඇරයුමේ පිළිවෙත (ධර්මය) විය. info

• الإنعام على الفاجر ليس إكرامًا له، وإنما هو استدراج.
•පාපියා වෙත ආශිර්වාද පිරිනමා තිබීම ඔහුට කරන ගරු කිරීමක් වශයෙන් නොව සැබැවින්ම එය ඔහුව පියවරෙන් පියවර හසු කිරීමක් වශයෙනි. info