ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
20 : 23

وَشَجَرَةً تَخْرُجُ مِنْ طُوْرِ سَیْنَآءَ تَنْۢبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِّلْاٰكِلِیْنَ ۟

එමගින් සයිනා කඳු ප්රදේශයේ හට ගන්නා ඔලිව් ගස් ද අපි නුඹලාට මතු කළෙමු. ආලේප කිරීමටත් ව්යාංජන ලෙස පරිභෝජනය කිරීමටත් එය තෙල් උත්පාදනය කරනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• لطف الله بعباده ظاهر بإنزال المطر وتيسير الانتفاع به.
•වර්ෂාව පහළ කිරීමෙන් හා එමගින් ප්රයෝජන ලබන්නට පහසු කිරීමෙන් අල්ලාහ් තම ගැත්තන්හට වූ දයාලුභාවය විදහා පාන්නක් වන්නේය. info

• التنويه بمنزلة شجرة الزيتون.
•ඔලිව් ගසේ තත්ත්වය දන්වා සිටීම. info

• اعتقاد المشركين ألوهية الحجر، وتكذيبهم بنبوة البشر، دليل على سخف عقولهم.
•ගලෙන් නිම වූ වස්තු මත වූ දේවත්වය ගැන දේව ආදේශකයින්ගේ විශ්වාසය හා මිනිස් නබිත්වය ඔවුන් බොරු කිරීම ඔවුන්ගේ විකෘති වූ බුද්ධියට සාධකයකි. info

• نصر الله لرسله ثابت عندما تكذبهم أممهم.
•දහම් දූතවරුන් ඔවුන්ගේ සමූහයා විසින් බොරු කරනු ලබන අවස්ථාවේ ඔවුන්හට අල්ලාහ්ගේ උපකාරය ස්ථීර විය. info