ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
69 : 22

اَللّٰهُ یَحْكُمُ بَیْنَكُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كُنْتُمْ فِیْهِ تَخْتَلِفُوْنَ ۟

මෙලොවෙහි ඔවුන් කවර ආගමික කටයුත්තක මතභේද ඇතිකර ගනිමින් සිටියේ ද එම කරුණෙහි ඔවුන් අතර විශ්වාසියා කවුරුන් දැයි ද ප්රතික්ෂේපකයා කවුරුන් දැයි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතර තීන්දු කරනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• من نعم الله على الناس تسخير ما في السماوات وما في الأرض لهم.
•අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මිනිසුනට වසඟ කර දී තිබීම අල්ලාහ්ගේ ආශිර්වාදයකි. info

• إثبات صفتي الرأفة والرحمة لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු කරුණාව හා දයාව යන ගුණාංග දෙක ස්ථීර කිරීම. info

• إحاطة علم الله بما في السماوات والأرض وما بينهما.
•අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ මත හා ඒ දෙක අතර ඇති දෑ මත අල්ලාහ්ගේ දැනුම සර්වප්රකාරයෙන් ආවරණය වී තිබීම. info

• التقليد الأعمى هو سبب تمسك المشركين بشركهم بالله.
•අන්ධානුගමනය වනාහි, එය දේව ආදේශකයින් අල්ලාහ්ට ආදේශ තැබීමට හේතුවන් වන්නේය. info