ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
61 : 22

ذٰلِكَ بِاَنَّ اللّٰهَ یُوْلِجُ الَّیْلَ فِی النَّهَارِ وَیُوْلِجُ النَّهَارَ فِی الَّیْلِ وَاَنَّ اللّٰهَ سَمِیْعٌ بَصِیْرٌ ۟

ආක්රමණය කරනු ලබන්නාට එම උපකාරය ලැබෙනුයේ සැබැවින්ම අල්ලාහ් අභිමත කරන දෑ කිරීමට බලය ඇත්තා වන බැවිණි. දහවල තුළ රාත්රිය ඇතුලු කිරීම, රාත්රිය තුළ දහවල ඇතුලු කිරිම ඒ දෙකින් එකක් වැඩියෙන් ද අනෙක අඩුවෙන් ද පිහිටීම යනාදිය ඔහුගේ එම බලයෙන් වූවකි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• مكانة الهجرة في الإسلام وبيان فضلها.
•ඉස්ලාමයේ හිජ්රත් හෙවත් නික්ම යෑමේ ස්ථාවරය හා එහි මහිමය පිළිබඳ පැහැදිලි කිරීම. info

• جواز العقاب بالمثل.
•සමානුපාතිකව දඬුවම් කිරීමේ අනුමැතිය. info

• نصر الله للمُعْتَدَى عليه يكون في الدنيا أو الآخرة.
•ආක්රමණය කරනු ලැබූවන් හට මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි හිමිවන අල්ලාහ්ගේ උපකාරය. info

• إثبات الصفات العُلَا لله بما يليق بجلاله؛ كالعلم والسمع والبصر والعلو.
•අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පරිදි දැනුම, ශ්රවණය, බැල්ම, උසස්භාවය යනාදී උසස් ගුණාංගවලින් ඔහු සපිරුණු බව ස්ථීර කිරීම. info