ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
49 : 22

قُلْ یٰۤاَیُّهَا النَّاسُ اِنَّمَاۤ اَنَا لَكُمْ نَذِیْرٌ مُّبِیْنٌ ۟ۚ

"අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලාට අවවාද කරන්නෙක්මි. මා හට කවර කරුණක් එවනු ලැබුවේ ද එය මා නුඹලාට දන්වමි. මාගේ අවවාදය තුළ පැහැදිළිව සිටිමි." යැයි නුඹ පවසනු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• استدراج الظالم حتى يتمادى في ظلمه سُنَّة إلهية.
•අපරාධකරුට ඔහුගේ අපරාධයේ ඔහු ඉක්මවා යන තෙක්ම පියවරෙන් පියවර කටයුතු කිරීම දේව න්යායයකි. info

• حفظ الله لكتابه من التبديل والتحريف وصرف مكايد أعوان الشيطان عنه.
•අල්ලාහ්ගේ ග්රන්ථය වෙනස් කිරීමෙන්, විකෘති කිරීමෙන් හා ඒ සඳහා උදව්වන ෂාතානුන්ගේ සැලුසුම් වෙනතකට යොමු කිරීමෙන් ඔහු එය ආරක්ෂා කරයි. info

• النفاق وقسوة القلوب مرضان قاتلان.
•කුහකත්වය හා දැඩි හදවත මාරාන්තික රෝගාබාධ දෙකකි. info

• الإيمان ثمرة للعلم، والخشوع والخضوع لأوامر الله ثمرة للإيمان.
•දේව විශ්වාසය, දැනුම සඳහා වන පළදාවයි. අල්ලාහ්ගේ නියෝගවලට යටහත් වීම හා කීකරු වීම දේව විශ්වාසය සඳහා වන පළදාවයි. info