ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
24 : 22

وَهُدُوْۤا اِلَی الطَّیِّبِ مِنَ الْقَوْلِ ۖۗۚ— وَهُدُوْۤا اِلٰی صِرَاطِ الْحَمِیْدِ ۟

මෙලොව ජීවිතයේ දී අල්ලාහ් ඔවුනට ශුද්ධ ප්රකාශ වෙත මඟ පෙන්වීය. එනම්, "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත, "අල්ලාහු අක්බර්" -අල්ලාහ් අති ශ්රේෂ්ඨය, "අල් හම්දු ලිල්ලාහ්" -සියලු පැසසුම් අල්ලාහ්ටය යනාදී ශුද්ධ ප්රකාශ වේ. එමෙන්ම ප්රශංසනීය ඉස්ලාමීය මාවත වෙත ඔහු ඔවුනට මඟ පෙන්වීය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• حرمة البيت الحرام تقتضي الاحتياط من المعاصي فيه أكثر من غيره.
•ශුද්ධ වූ නිවස සතු ගෞරවය, වෙනත් අවස්ථාවන්වල සිදුවන පාපකම් වලට වඩා අධිකව ප්රවේසම් වීමේ අවශ්යතාව මෙහිදී ඇති කරයි. info

• بيت الله الحرام مهوى أفئدة المؤمنين في كل زمان ومكان.
•ශුද්ධ වූ අල්ලාහ්ගේ නිවස වනාහි, සෑම කාලයකම හා සෑම ස්ථානයකම සිටින දේවත්වය විශ්වාස කරන්නන්ගේ හදවත් ආශා කරන තැනකි. info

• منافع الحج عائدة إلى الناس سواء الدنيوية أو الأخروية.
•හජ් හි ප්රතිලාභ, ඒවා ලෞකික හෝ මතුලොව ප්රතිලාභ වුව ද ජනයා වෙත හැරී එනු ඇත. info

• شكر النعم يقتضي العطف على الضعفاء.
•ආශිර්වාදවලට කෘතවේදී වීම දුර්වලයින්හට කරුණාව දැක්වීමට නියම කරයි. info