ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
96 : 21

حَتّٰۤی اِذَا فُتِحَتْ یَاْجُوْجُ وَمَاْجُوْجُ وَهُمْ مِّنْ كُلِّ حَدَبٍ یَّنْسِلُوْنَ ۟

කිසිවිටෙක ඔවුන් නැවත හරවා යවනු නොලබති. එය යඃජූජ් හා මඃජූජ්ගේ බාධකය විවෘත කරනු ලබන තුරුම පවතී. එදින ඔවුහු සෑම උස් භූමියකින්ම වේගයෙන් බැහැර වී පැමිණෙනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• التنويه بالعفاف وبيان فضله.
•තැන්පත්කම දන්වා සිටීම හා එහි මහිමය පැහැදිලි කිරීම. info

• اتفاق الرسالات السماوية في التوحيد وأسس العبادات.
•ඒකදේවත්වය හා මූලික නැමදුම්වලදී දිව්යමය පණිවිඩවල එකඟතාවය. info

• فَتْح سد يأجوج ومأجوج من علامات الساعة الكبرى.
•යඃජූජ් හා මඃජූජ්ගේ බාධකය විවෘත වීම අවසන් හෝරාවේ මහා සලකුණුවලින් එකකි. info

• الغفلة عن الاستعداد ليوم القيامة سبب لمعاناة أهوالها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් ඈත්ව ඒ ගැන නොසැලකිලිමත්වීම එහි ඇතිවන අර්බුද ගැන බිය හා දුකට පත්වීමට හේතුවක් වන්නේය. info