ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
20 : 21

یُسَبِّحُوْنَ الَّیْلَ وَالنَّهَارَ لَا یَفْتُرُوْنَ ۟

අල්ලාහ්ව පිවිතුරු කිරීමෙහි ඔවුහු නිරන්තරයෙන්ම නියැළී සිටිති. එයින් ඔවුන් වෙනතකට නොහැරෙති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الظلم سبب في الهلاك على مستوى الأفراد والجماعات.
•අසාධාරණකම යනු තනි පුද්ගල මෙන්ම සමූහ වශයෙන් විනාශ වී යාමට හේතුවක් වන්නේය. info

• ما خلق الله شيئًا عبثًا؛ لأنه سبحانه مُنَزَّه عن العبث.
•අල්ලාහ් කිසිවක් ව්යාකූල ලෙස මවා නැත. ඊට හේතුව සැබැවින්ම ඔහු ව්යාකූලත්වයෙන් පිරිසිදු වූවෙකි. info

• غلبة الحق، ودحر الباطل سُنَّة إلهية.
•සත්යය ජය ගැනීම හා අසත්යය පරාජය වීම දේව න්යායයකි. info

• إبطال عقيدة الشرك بدليل التَّمَانُع.
•දේව ආදේශයේ ප්රතිපත්තිය වනාහි ප්රතිවිරුද්ධ සාධක තුළින් එය නිෂ්ඵල වී යන්නකි. info