ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
95 : 19

وَكُلُّهُمْ اٰتِیْهِ یَوْمَ الْقِیٰمَةِ فَرْدًا ۟

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සෑම කෙනෙකුම තනි තනිව පැමිණෙනු ඇත. ඔහුට කිසිදු උදව්කරුවකු හෝ ධනය හෝ නොවනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• تدل الآيات على سخف الكافر وسَذَاجة تفكيره، وتَمَنِّيه الأماني المعسولة، وهو سيجد نقيضها تمامًا في عالم الآخرة.
•දේවත්වය ප්රතික්ෂේප කරන්නාගේ අනුවණකම, ඔහුගේ චින්තනයේ විකෘතිභාවය හා මිහිරි පැතුම් පිළිබඳ මෙම පාඨ පෙන්වා දෙයි. ඔහු මතුලොවෙහි මුළුමණින්ම එයට ප්රතිවිරුද්ධ දෑ ලබා ගනු ඇත. info

• سلَّط الله الشياطين على الكافرين بالإغواء والإغراء بالشر، والإخراج من الطاعة إلى المعصية.
•නපුර පෙළඹවීමට, නොමග යැවීමට හා අවනත වීමෙන් බැහැර කොට, පාපය වෙත නැඹුරු කිරීමට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් මත ආධිපත්යය දරන ෂෙයිතානුන් අල්ලාහ් පත් කර ඇත. info

• أهل الفضل والعلم والصلاح يشفعون بإذن الله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ අනුමැතියෙන් භාග්යවන්ත දැනුමැති දැහැමි ජනයා මැදිහත් වී කතා කරති. info