ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
121 : 16

شَاكِرًا لِّاَنْعُمِهٖ ؕ— اِجْتَبٰىهُ وَهَدٰىهُ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟

එමෙන්ම අල්ලාහ් ඔහුට පිරිනැමූ ආශිර්වාද සඳහා ඔහු කෘතවේදී අයකු විය. නබිත්වය සඳහා අල්ලාහ් ඔහුව තෝරා ගත්තේය. ඍජු ඉස්ලාම් දහම වෙත ඔහුට මග පෙන්වීය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• اقتضت رحمة الله أن يقبل توبة عباده الذين يعملون السوء من الكفر والمعاصي، ثم يتوبون ويصلحون أعمالهم، فيغفر الله لهم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම, පාපකම් සිදු කිරීම වැනි නපුරු ක්රියාවන් සිදු කළ පසු ව තම ගැත්තන් ඒ සඳහා පාපක්ෂමාව ඇයැද සිට ඔවුන්ගේ ක්රියාවන් විධිමත් කරගත්තේ නම් ඔවුන්ගේ පාපක්ෂමාව පිළිගැනීම සඳහා අල්ලාහ්ගේ ආශිර්වාදය නියම විය. එහෙයින් අල්ලාහ් ඔවුනට සමාව දෙනු ඇත. info

• يحسن بالمسلم أن يتخذ إبراهيم عليه السلام قدوة له.
•ඉබ්රාහීම් අලයිහිස්සලාම් තුමාව ආදර්ශයට ගනිමින් මුස්ලිම්වරයකු දැහැමි ලෙස කටයුතු කළ යුතුයි. info

• على الدعاة إلى دين الله اتباع هذه الطرق الثلاث: الحكمة، والموعظة الحسنة، والمجادلة بالتي هي أحسن.
•අල්ලාහ්ගේ දහම වෙත ඇරයුම් කරන්නන් මෙම මාර්ග තුන අනුගමනය කළ යුතුය: ප්රඥාව, යහපත් උපදෙස, හා වඩාත් යහපත් දැයින් තර්ක කිරීම. info

• العقاب يكون بالمِثْل دون زيادة، فالمظلوم منهي عن الزيادة في عقوبة الظالم.
•දඬුවම පිහිටිය යුත්තේ ඒ හා සමාන ප්රමාණයකිනි. ඊට වඩා වැඩි විය නොහැක. අපරාධ කරුවාට අපරාධකරනු ලැබූ තැනැත්තා විසින් දඬුවම් දීමෙහි සිදු වූ අපරාධයට වඩා වැඩියෙන් දඬුවම් දීම තහනම් කර ලැබ ඇත. info